තනි දැති මූට්ටුව(single cogged joint)
ද්විත්ව දැති මූට්ටුව(Double cogged joint)
භාවිත:- පරාල අට්ටවාල සමග සම්බන්ද වනුයේ තනි හෝ දිවිත්ව දැති මුට්ටුවෙනි.
තත්තුමලි අඩපලු මුට්ටුව(Dovetail halved joint)
භාවිත:-පරාලය හා කරතලාදය අතර සම්බන්ධය අතිකිරිමට භාවිතා කරයි..
කිඹුල් කට /කයිනොක්කු මූට්ටුව(Scarf joint)
භාවිත:-මුදුන් යටලි ,බිත්ති යටලි දිගින් මදිවු විට තවත් කොටසක් මුට්ටු කිරිම සදහා යොදා ගනි.
හැඩ මූට්ටුව(Splayed joint)
භාවිත:-වඩිම්බු ලැලි දෙකක් මුට්ටු කිරිම සදහා යොදා ගනි.
තව් කුඩුම්බි මූට්ටුව
භාවිත:-උලුවහු කණු උලුවහු හිස් සමග මුට්ටු කිරිම සදහා යොදා ගනි.
පුල්ලුක්කු මූට්ටුව
මේ post එක ඔයාලට වැදගත් උනානම් comments දාගෙන යන්නත් අනෙත් යලුවන්ටත් බලන්න share කරන්නත් අමතක කරන්න එපා...
#dava muttu
#දැව මූට්ටු
#සිංහල
#sinhala
🤜🤜🤜
ReplyDelete👌👍
ReplyDelete👍👍👍
ReplyDeleteEl
ReplyDeleteවටිනවා
ReplyDelete🤙
ReplyDelete👍👍👍
ReplyDelete❤️
ReplyDeleteවටිනවා ගොඩක්
ReplyDeleteNice work 😘❤️
ReplyDelete👍👍👍
ReplyDeleteThank you
ReplyDelete