Skip to main content

Posts

Showing posts with the label python

Python Basic syntax

Python tutorial   02 print() ශිතය බාවිතය...     යම් තොරතුරක් තිරය මත ප්‍රතිදානය කිරිමට මෙම ශිතය බාවිතා කරයි.. syntax :           print (object(s) , sep= separator , end= end , file= file , flush= flush )   print( "hello world" ) print( ' hello world' ) print( ''' hello world''' )   Output:- hello world hello world hello world print( "I don't like apple" ) print( "' I don't like apple ''' ) print( ' I don \'t like apple' ) output: I don't like apple I don't like apple I don't like apple පයිතන් මූලපද ..(Python Key words) පයිතන් පරිගනක භශාව විස්තර කිරිමට සදහා බාවිතා කරන පද පයිතන් මූල පද ලෙස හදුන්වයි. මෙවා පයිතන්හි විචල්‍ය නාම ශිත නාම හා වෙනත් හදුන්වන සදහා බාවිතා කල නොහැක.

Python Programming language පයිතන් ක්‍රමලේකන භාෂාව

Python tutorial 01 පයිතන් වල භාවිතය.. ·          පයිතන් යනු ඉහළ තලයේ ක්‍රමලේකන භාෂාවකි. ·          ඒ වගෙම වර්තමානයේ ජනප්‍රියම object oriented programming language එකකි..   මෙහි භාවිත ලෙස... web development (server-side), software development, mathematics, system scripting. v   පයිතන් scripting භාෂාවක් ලෙස වෙබ් යෙදුම් භාවිතා කරනවා.උදාහරණ ලෙස.... 1.    Django, Pylons, TurboGears, web2py, Flask. සහ Zope v   ඒ වගේම බොහෝ සංකීර්ණ මෘදුකාංග   නිශ්පාදන ගණනාවක මෙම පරිගනක භාෂාව බවිතා කරනවා.. උදාහරණ ලෙස....   ඇබකස් සහ ත්‍රිමාණ සජීවීකරණ පැකේජ   සදහා