Skip to main content

wood joint - දැව මුට්ටු (dava muttu)

තනි දැති මූට්ටුව(single cogged joint)


තනි දැති මූට්ටුව(single cogged joint)

ද්විත්ව දැති මූට්ටුව(Double cogged joint)

ද්විත්ව දැති මූට්ටුව(Double cogged joint)

භාවිත:- පරාල අට්ටවාල සමග සම්බන්ද වනුයේ තනි හෝ දිවිත්ව දැති මුට්ටුවෙනි.


තත්තුමලි අඩපලු මුට්ටුව(Dovetail halved joint)


තත්තුමලි අඩපලු මුට්ටුව(Dovetail halved joint)

භාවිත:-පරාලය හා කරතලාදය අතර සම්බන්ධය අතිකිරිමට භාවිතා කරයි..



කිඹුල් කට /කයිනොක්කු මූට්ටුව(Scarf joint)

කිඹුල් කට /කයිනොක්කු මූට්ටුව(Scarf joint)

භාවිත:-මුදුන් යටලි ,බිත්ති යටලි දිගින් මදිවු විට තවත්  කොටසක් මුට්ටු කිරිම සදහා යොදා ගනි.






හැඩ මූට්ටුව(Splayed joint)

හැඩ මූට්ටුව(Splayed joint)

භාවිත:-වඩිම්බු ලැලි දෙකක් මුට්ටු කිරිම සදහා යොදා ගනි.





තව් කුඩුම්බි මූට්ටුව

තව් කුඩුම්බි මූට්ටුව

භාවිත:-උලුවහු කණු උලුවහු හිස් සමග  මුට්ටු කිරිම සදහා යොදා ගනි.



පුල්ලුක්කු  මූට්ටුව

පුල්ලුක්කු  මූට්ටුව




මේ post  එක ඔයාලට වැදගත්  උනානම් comments දාගෙන යන්නත් අනෙත් යලුවන්ටත් බලන්න share  කරන්නත් අමතක කරන්න එපා...




#dava muttu
#දැව මූට්ටු
#සිංහල
#sinhala


Comments

Post a Comment