Skip to main content

Posts

Showing posts from April, 2021

SFT _ ක්ෂුද්‍ර ජිව විවිඩත්වය_Microbial Diversity

ක්ෂුද්‍ර ජීවී විවිධත්වය .... පියවි ඇසින් දැකිය නොහැකි ජීවීන්ර ක්ෂුද්‍ර ජීවීන් නම් වේ . ඇන්ටි වොන් ලීවන් හුක් නැමැත්තා විසින් ප්‍රථම වතාවට ක්ෂුද්‍ර ජීවීන් නිරීක්ෂණය කර ඇත . ක්ෂුද්‍ර ජීවීන්ගේ දේහ ප්‍රමාණය 0.1mm වඩා කුඩාය.මැනිය හැක්කේ um, nm වලිනි . ක්ෂුද්‍ර ජීවීන් ජීවත් වන ප්‍රදේශ (ක්ෂුද්‍ර ජීවීන් ජීවත් නො වන පරිසරයක් නොමැත .) පස,වාතය ,ජලය,ජීවී දේහ තුළ ,අධි ආම්ලික පරිසර, වල උණුදිය උල්පත් වල ද ජීවත් වේ . උණු දිය උල්පත් වල - Thermophilus aquaticas දැව ප්‍රදේශ වල - Pesudomonas spp ක්ෂුද්‍ර ජීවීන්ගේ සර්ව ව්‍යාප්තියට හේතු ප්‍රමාණයෙන් කුඩා වීම . ඕනෑම පරිසරයක ජීවත් වීමට හැකි වීම. ජනන කාලය අඩු වීම. අධික පරිවෘත්තීය වේගය. ස්වසන විවිධත්වය. පෝෂණ විවිධත්වය. අධික ප්‍රජනන වේගය . ක්ෂුද්‍ර ජීවීන්ගේ විවිධත්වය __ රූපීය විවිධත්වය පෝෂණය විවිධත්වය ස්වසන විවිධත්වය 1.රූපීය විවිධත්වය .... ක්ෂුද්‍ර ජිවින් 0.1mm වඩා කුඩාය. සියලු ජීවීන් නිරීක්ෂණය කිරීම සඳහා ආලෝක අන්වික්ෂය සුදුසු නොවේ. ඒ සඳහා ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂය භාවිත කරයි . සුන්‍ය නෂ්ටික සෛල ව්‍යුහයන් 10um - 100um ප්‍රාග්න්‍යෂ