Python tutorial 02 print() ශිතය බාවිතය... යම් තොරතුරක් තිරය මත ප්‍රතිදානය කිරිමට මෙම ශිතය බාවිතා කරයි.. syntax : print (object(s) , sep= separator , end= end , file= file , flush= flush ) print( "hello world" ) print( ' hello world' ) print( ''' hello world''' ) Output:- hello world hello world hello world print( "I don't like apple" ) print( "' I don't like apple ''' ) print( ' I don \'t like apple' ) output: I don't like apple I don't like apple I don't like apple පයිතන් මූලපද ..(Python Key words) පයිතන් පරිගනක භශාව විස්තර කිරිමට සදහා බාවිතා කරන පද පයිතන් මූල පද ලෙස හදුන්වයි. මෙවා පයිතන්හි විචල්‍ය නාම ශිත නාම හා වෙනත් හදුන්වන සදහා බාවිතා කල නොහැක. ...
tech givithe technology givithe